ශිහාන් මිහිරංග කියන්නේ නව පරපුරේ උන්මාදයක් ඇතිකළ කෙනෙක්. විශේෂයෙන්ම ශිහාන්ට කෙල්ලො පිස්සු වැටිලා හිටියලු.
රියෑලිටි ප්රසංග කලාව හරහා ගායනයට පිවිසි ශිහාන් ඒ මතම රැඳී නොඉඳ ඉන් එහාට ගිහින් අලූත් දෙයක් කරන්න උත්සාහ කළ තරුණ ගායන ශිල්පියෙක්. රියෑලිටි තරගවලින් ක්ෂේත්රයට ඇවිල්ල ඉන් එහාට
යමක් කරන්න හැකිවුණු අය ඉන්නේ බොහොම ටිකයි. ඒ අභීයෝගය ශිහාන් මේ වෙනකොට ජයගෙන තිබෙනවා.
ඔහු ගැන තියෙන අලූත්ම ආරංචිය තමයි ශිහානුත් දැන් තාත්තා කෙනෙක් වෙලා කියන ආරංචිය. ශිහාන්ටත් ලැබිලා තියෙන්නේ පුංචි පුතෙක්. එයාගේ නම ශිහාන් මාෂ් බෙනට්ලූ දරු ප්රසූතියෙන් පස්සේ ශිහානුයි පුතයි තවමත් ඉන්නේ එයාගේ බිරිඳගේ නිවසෙලූ. තව ටික දවසක් යනකම් එහෙම ඉන්නවලූ.
කොහොමත් ශිහාන්ට ඉදිරියේදී බොහොම කාර්යබහුල වේවි. මොකද සිරස සුපර්ස්ටාර්ස් හයවැනි අදියරේ තරය වටය ළ`ගදීම ඇරඹෙන නිසා. සුපර් ස්ටාර්ස් හයවැනි අදියරේදීත් ශිහාන් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවලූ.

No comments:
Post a Comment