නවතම පුවත

නව

Tuesday, September 10, 2013

ඇමති මර්වින් සහ පුත් මාලකගේ ඇමරිකානු වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි

මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අමෙරිකාවට යාම සඳහා ඉදිරිපත් කළ වීසා ඉල්ලූම්පත‍්‍රය මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා මහතාගේ වීසා ඉල්ලූම්පතද ඒ සමඟම ප‍්‍රතික්ෂේප වී ඇති බව සඳහන්ය.

ඇමරිකානු තානාපති කාර්යාලය ඊට හේතු ලෙස දක්වා ඇත්තේ  නියමිත ලේඛන සමහරක් අවශ්‍ය පරිදි ඉදිරිපත් කර නොතිබීමයි.

No comments:

Post a Comment