නවතම පුවත

නව

Monday, September 9, 2013

දියණියගේ ආදරවන්තයා තමන් වගේ විය යුතු බව ෂාරුක් කියයි

තමන් වගේ ආදරවන්තයෙක් හොයාගන්නැයි ෂාරුක් තම දියණියට කියා තිබේ.

මේ අසාමාන්‍ය උපදෙස් ලබා දී තිබෙන්නේ ඔහුගේ ට්වීටර් ගිණුම හරහාය.“මං ඇයට කියන්නේ මං වගේ ආදරවන්තයෙක් හොයාගන්න කියලා.

ඒ මොකද මං ආදරය ගැන අවබෝධයක් තියෙන ආදරය කරන්න ඉතා හොඳ කෙනෙක්. ඒ වගේම කෙනකුට රැකවරණය සපයන්න සමතෙක්. මගේ දුව දැන් පෙම්වතෙක් සොයන වයසක ඉන්න නිසා තමයි මම මෙහෙම කියන්න හිතුවේ” යැයි ඔහු තම ට්වීටර් ගිණුමේ සටහන් කර තිබුණා.

No comments:

Post a Comment